වැඩබලන අගවිනිසුරු ලෙස සිසිර ද ආබෘෘ දිවුරුම් දෙයි..

වැඩ බලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබාෘ අද (11) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

අද පෙරවරුවේ දිවුරුම් දීම සිදු කෙරුණේ ජනාධිපති නිළ නිවසේදීයි. මේ අතර, වැඩ බලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්. නවාස් දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top