මන්නාරම වෙළසැලක ගින්නක්..

මන්නාරම නගරයේ පිහිටි වෙළඳසැලක හදිසියේ ඇති වූ ගින්නෙන් එම වෙළඳසැල සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ. එහිදී වෙළඳසැලට රුපියල් ලක්‍ෂ ගණනක අලාභයක් සිදුව ඇති බව වාර්තාවේ.

අද අළුයම කාලයේදී මේ ගින්න හටගෙන තිබේ. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට පොලීසිය සැක පළ කර තිබේ. සිද්ධිය සම්බන්‍ධයෙන් මන්නාරම පොලීසිය විසින් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top