මලාලාට කැනඩාවේ ගෞරවනීය පුරවැසිභාවය

ළමා අයිතිවාසිකම් හා අධ්‍යාපනය වෙනුවෙන් හඩ නැගූ මලාලා යූසුප් සායි හට කැනඩාවේ ගෞරවනීය පුරවැසිභාවය ලබා දී තිබෙනවා. 19 හැවිරිදි ඇය කැනඩා රජය මගින් ගෞරවනීය පුරවැසිභාවය ලබා දුන් හයවන පුද්ගලයා ලෙසයි හැදින්වෙන්නේ. මීට පෙර මෙම ගෞරවනීය පුරවැසිභාවය නෙල්සන් මැන්ඩෙලා, අවුන්සාන් සුකී, දාහතරවන දලයි ලාමාතුමා වැනි සුවිශේෂී නායකයින් කිහිප දෙනෙකුට පමණක් හිමි වුණා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top