කඩුවල ප්‍රදේශයේ සිඳුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට..

කඩුවෙල කොතලාවල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේ, අද පෙරවරු 10ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

පාතාල කල්ලි දෙකක් අතරවූ ගැටමක් මෙයට හේතුව බව සැක පළ කර තිබේ. සිද්ධිය සම්බන්‍ධයෙන් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top