මීතොටමුල්ල ඛේදවාචකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.
මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් තමන් කළ ඉල්ලීමට ආණ්ඩුව ප්‍රතිචාර දක්වනු ඇති බවට විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මාධ්‍ය වෙත පවසා තිබේ.
Add Comment