බලපිටියේ සිඳුවූ අනතුරකින් 17කට තුවාල

බලපිටිය ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් 17 දෙනෙකු තුවාල ලබා තිබේ. අවිස්සාවේල්ලේ සිට අකුරැස්ස බලා ගමන් කළ කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිඳුව තිබේ.

ලොරි රථයේ රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බව පොලීසිය සඳහන් කරයි. තුවාලකරුවන් බලපිටිය රෝහලට ඇතුළත් කෙරුණු අතර බරපතළ තත්ත්වයේ පසු වූ කාන්තාවක් සහ කුඩා දරුවන් දෙදෙනෙකු කරාපිටිය රෝහලට මාරුකර යවා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top