ඉන්දියාවේ සිඳුවූ අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු සිව් දෙනෙකු මරුට..

ඉන්දියාවේ විසාකාපට්ටිනම් ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු සිව් දෙනෙකු මිය ගොස් තිබේ.

සිමෙන්ති රැගෙන ගිය ලොරි රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුරකට ලක්වී ඇති බව වාර්තාවේ. සිද්ධියෙන් තුවාල ලැබූ තිදෙනෙකු රෝහල් ගත කර ඇති බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top