බම්බලපිටියේ පුද්ගලයකු අතුරුදන්

missing_CIබම්බලපිටිය – කොතලාවල ඇවනිව් ප්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරියකු අතුරුදන්වී තිබේ.

මොහම්මඩ් සකීම් සුලයිමාන් නැමැති (29) ව්‍යාපාරිකයා මෙලෙස අතුරුදන්වූ බවට ඔහුගේ ඥාතීන් අද (22) බම්බලපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.

ඊයේ රාත්‍රීයේ සාදයකට සහභාගි වී යළි නිවසට පැමිණෙමින් සිටියදී මෝටර් රියකින් පැමිණි නානදුන පිරිසක් විසින් ඔහුව පැහැරගෙන ගිය බව සඳහන් වේ.

ඔහුගේ අත් ඔරලෝසුව නිවස අසළ තිබී සොයා ගත් බවත්, එම පෙදෙසේ ලේ පැල්ලම් කිහිපයක් තිබූ බවත් පොලිසිය පවසයි.ලේ සාම්පල පරීක්ෂණ සඳහා ලබා ගත් බව ද පොලිසිය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top