SRILANKAN NEWS

ඇවන්ගාඩ් කපිතාන් යලි රිමාන්ඩ්

avante-garde-2නිතිවිරෝධි ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරිම සහ සන්තකයේ තබා ගැනිම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඇවන්ට්ගාඩ් නෞකාවේ කපිතාන් ගැනලි ගැව්රිලෝව් සැප්තැම්බර් 01 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය නියෝග කර තිබේ.