මහ බැංකු වාර්තාව ජනපතිට

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (3) දින පෙරවරුවේ පිළිගැන් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

ජනාධිපති නිල නිවසේදී මෙම පිළිගැන්වීම සිදුවූ අතර, එම අවස්ථාවට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්‍ය පී.එන්. වීරසිංහ, සහකාර අධිපති කේ.එම්.එම්. සිරිවර්ධන ඇතුළු නිළධාරීන් පිරිස ද සහභාගිවූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top