බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවයි..

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැර අැති බව විදෙස් අාරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ දින මධ්‍යම රාත්‍රීෙය් බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුව නිල වශයෙන් විසුරුවා හැර තිබේ. පාර්ලිමෙන්තුව විසුරුවා හැරීම සඳහා බ්‍රිතාන්‍ය මහ රැජිනගෙන් අවසරය ලබාගෙන තිබේ.

ඒ අනුව බි‍්‍රතාන්‍ය මහ මැතිවරණය ලබන ජුනි මස 8 වැනිදා පැවැත්වීමට නියමිතව අැති. බි‍්‍රතාන්‍යය, මේ වන විට යුරෝපා සංගමයෙන් වෙන්වීමේ නිල කි‍්‍රයාදාමයද ආරම්භ කර අැති අතර ඊට අදාළ නිල ගිවිසුමටද අත්සන් තැබීමට බ්‍රිතාන්‍ය රජය විසින් කටයුතු කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top