තවත් ඇමතිවරු 06කට වාහන සඳහා රු. කෝටි 33ක් වෙන් කරයි

තවත් ඇමතිවරු 06දෙනෙකු ඇතුළු පිරිසකට වාහන ගෙන්වීම සඳහා රුපියල් කෝටි 33කට ආසන්න පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.

අමාත්‍යවරුන් 6 ක්, ආණ්ඩුකාරවරයෙක් සහ අග්‍රාමාත්‍ය ලේකම් වරයෙකු සදහා අදාළ වාහන ගෙන්වීම සදහා මෙම ඇස්තමේන්තුව ඉදිරිපත් කර අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top