ගාල්ල, දික්කුඹුර ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තාවේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩිවැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව ද වාර්තාවේ.
ත්‍රිරෝද රථයක ගමන් ගත් 42 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි..