ගම්පොලදී තරුණයෙකු සමග පැහැරගත් කුඩා දරුවා මඩකලපුව, කරදියනාරූ ප්රදේශයෙන් සොයාගත් බව පොලීසිය පවසයි.
මේ අතර ගම්පොලදී කුඩා දරුවා සමග පැහැරගත් තරුණයා මහනුවර ප්රදේශයේ දමාගොස් තිබියදී අද පෙවරුවේ සොයා ගැනිණි. පසුගිය බදාදා එලෙස පැහැර ගැනීමට ලක්වූයේ අවුරුදු 2 යි මාස 6 ක් වයසැති දරුවෙකු හා 25 හැවිරිදි එම දරුවාගේ මාමා වන පුද්ගලයෙකි.