ගීතාගේ මන්ත්‍රීධූරය අහෝසියි – පාර්ලිමේන්තු මහලේකම් දන්වයි

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය සඳහා නුසුදුසු බව අභියාචනාධිකරණය පාර්ලිමේන්තුවට කළ දැනුම්දීම අනුව ඇයගේ මන්ත්‍රීධූරය අහෝසි වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට දැනුම්දී ඇති බව වාර්තාවේ.

ගීතා කුමාරසිංහ මහත්මියට ස්විස්ටර්ලන්ත පුරවැසිභාවය හිමි බවට පසුගියදා අධිකරණයේදී තහවුරු විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top