වෙසක් සතියට විශේෂ ආරක්‍ෂක වැඩපිළිවලක්..

වෙසක් සතිය තුළදී සමස්ත දිවයිනම ආවරණය කරමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කිරීමට කටයුතු යොදා අැති බව පොලිස් මූලස්ථානය පවසා සිටියි. අදාළ වැඩපිළිවෙළ ඊයේ (07) දින සිට ක්‍රියාත්මක කර අැති අතර කොළඹ සහ අනෙකුත් තදාසන්න ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් අදාළ පොලිස් ස්ථාන හරහා මෙම ආරක්ෂක කටයුතු සිදු වනු අැති බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top