ගීතා කුමාරසිංහ මහත්මියගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා පියසේන ගමගේ මහතාගේ නම දැනුම් දුන් බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි. මේ අතර තමන්ට ලැබුණු නඩු තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කළ බව ගීතා කුමාරසිංහ මහත්මිය පවසා තිබේ.