මඩකළපුව කල්ලඩි පාලමදී සිඳු වූ රිය අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඊයේ (12) දින රාත්‍රීයේ සිඳු වූ මෙම අනතුරින් යතුරු පැදියකින් ගමන් කළ දෙදෙනෙකු මෙලෙස තුවාල ලබා මඩකළපුව රෝහලට ඇතුලත් කර තිබේ. සිද්ධිය සම්බන්‍ධයෙන් මකළපුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.