පානදුර වෙළෙඳසල් දෙකකට පෙට්ට්‍රෝල් බෝම්බ ප්‍රහාරයක්

පානදුර නෙලුම්විල ප්‍රදේශයේ වෙළඳසැල් දෙකකට අද (17) අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

එක් වෙළඳසැලකට පහර දෙන අයුරු සිසිටිවී කැමරාවක සටහන් වී ඇති බවත් ඒ සඳහා සිව් දෙනෙකුගෙන් යුත් නාදුනන කණ්ඩායමක් පැමිණ ඇති බවත් පැවසේ.

වෙළඳසැලේ වීදුරුවලට හොකී පිතිවලින් පහර දී පෙට්‍රෝල් බෝම්බ වෙළඳසැල තුළට දමා ඇති බව සිසිටිවි කැමරාවේ සටහන් වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top