විදුලිබල අමාත්‍යංශයෙන් සහන ණය ක්‍රමයක් යටතේ LED විදුලි බුබුළු..

මෙරට පාරිභෝගිකයින්ගේ විදුලි පරිභෝජනය අවම කිරීම සදහා පොලී රහිත වාරික 24 කින් මාසික විදුලි බිල සමඟ අයකර ගනිමින් එල්.ඊ.ඩී. විදුලි බුබුළු ලබාදීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශය තීරණය කර අැති බව වාර්තා වේ.

මේ සදහා එල්.ඊ.ඩී. විදුලි බුබුළු දසලක්‍ෂයක්‌ මිලදී ගැනීමට ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමට කටයුතු කරන බවද විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top