අද (22) සිට ලබන 26දා දක්වා වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන සී.ඩී. වික්‍රමරත්න මහතා කටයුතු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.නිල කටයුත්තක් සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විදේශ ගත ව ඇති බැවින් මෙම පත්කිරීම සිදු කර ඇත.
අද (22) සිට ලබන 26දා දක්වා වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන සී.ඩී. වික්‍රමරත්න මහතා කටයුතු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.