පාදෙණියට එරෙහි නඩු විභාගය ලබන අගෝස්තු 02 වනදා..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහි නඩුව විභාගය ලබන අගෝස්තු 02 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (22) තීරණය කරන ලදී.

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් “පුරවැසි බලය” සංවිධානයේ සාමාජිකයින් වන මහචාර්ය සරත් විජේසුරිය, ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාළ චෝදනා පත්‍රය විභාග කරමින් අභියාචනාධිකරණය අද මෙම තීන්දුව ගන්නා ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top