ඉන්ද්‍රා ගාන්ධි සහ එම්.ජී.ආර්. කොටි සංවිධානයට සහාය ලබාදුන්නා – කේ.පී.

ඉන්දියාවේ හිටපු අග්‍රමාත්‍ය ඉන්ද්‍රා ගාන්ධි සහ තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති එම්.ජි. රාමචන්ද්‍රන් කොටි සංවිධානයට සහාය ලබාදුන් බව කොටි සංවිධානයේ හිටපු ජාත්‍යන්තර කටයුතු භාර ප්‍රධානි කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් පවසයි. පුවත් මාධ්‍යකට අදහස් ප්‍රකාශ කරමින් ඔහු මේ බව පවසා තිබේ.

කොටි සංවිධානයට සහයෝගය ලබා දෙන්නැයි ඉන්ද්‍රා ගාන්ධි ඉන්දිය රෝ ඔත්තු සේවයට උපදෙස් ලබාදුන් බවත්, කොටි සංවිධානයට එම්.ජි.ආර්. මුදල් ආධාර ලබාදුන් බවද ඔහු පවසා .

රාජීව් ගාන්ධිව ඝාතනය කිරීම සඳහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය කුමරන් පද්මනාදන් විසින් සිංගප්පූරුවේ සිට ඉන්දියාවට යවා ඇති බවට හිටපු සී.බි.අයි. ඉහළ නිළධාරියෙකු චෝදනා කර තිබීම ද විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top