මාවනැල්ල නගරයේ පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් දෙදෙනෙකු පස්වලට යට වී ඇති බව වාර්තා වනවා. ඔවුන් දෙදෙනා මුදා ගැනීමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මකයි. ඉදිකිරීම් වැඩබිමකයි මෙම පස් කන්ද කඩා වැටී ඇත්තේ.