මුදල් ඇමති රවී කරුණානායකට නොතීසි

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් බීර නිෂ්පාදන සමාගමකට ලබා දී ඇති බදු සහනය අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් යළි නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

නොතීසි නිසියාකාරව භාරදී නොමැති බැවින් පෙත්සමේ වගඋත්තරකරුවන් වන මුදල් අමාත්‍යවරයා ඇතුළු පිරිසකට ඒ අනුව යළි නොතීසි නිකුත් කිරීමට අධිකරණය අද (12) නියෝග කර ඇත.

– Global Tamil News – Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top