මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වහාම නවත්වන්න – දෙමළ සිවිල් සමාජ ව්‍යාපාරය

මුස්ලිම්වරුන්ට එරෙහිව රටේ විවිධ ප්‍රදේශවල සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්‍ධයෙන් අපි දැඩි අවධානයකින් සිටින්නෙමු. මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන් වහාම මැඩපැවැත්වීමට නීතිය හා සාමය රැකගැනීමට අදාළ ආයතන කඩිනමින් නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී බලවේගවල ප්‍රචණ්ඩ ක්‍රියාවන් ගැන නොසැලකිල්ලෙන් සිටීම තුළින් එයට අනුබල දෙන කටයුත්ත රජය වහාම අත්හැරිය යුතුයි.

කුමාරවඩුවේල් ගුරුබරන් එලිල් රාජන්
මාධ්‍ය ප්‍රකාශක, දෙමළ සිවිල් සමාජ ව්‍යාපාරය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top