වල්ලපට්ටා තොගයක් සමග චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට

වල්ලපට්වල්ලපට්ටා තොගයක් සමග චීන ජාතික කාන්තාවක් රේගු භාරයටටා තොගයක් නීති විරෝධිව රැගෙන යමින් සිටි චීන ජාතික කාන්තාවක් අද අලුයම 12.30ට පමණ කටුනායක ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. ඒ, මෙම කාන්තාව කැතී ෆැසිපික් ගුවන් යානයකින් චීනය බලා යෑමට සුදානම්ව සිටි අවස්ථාවේදී ය.

මෙම කාන්තාව සතුව රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා වල්ලපට්ට කිලෝග්‍රෑම් 16ක් තිබූ බවත්, මෙම කාන්තාව වසර 2ක් පමණ මෙරට රැදී සිටිමින් රැකියා කිහිපයක නිරත වී ඇති බව පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top