උතුරු පළාත් සභාවේ වසර තුනහමාරක වැඩ ගැන ලබන මාසයේ විවාදයක්..

පසුගිය වසර වසර තුනහමාරක් තිස්සේ කළ උතුරු පළාත් සභාවේ වැඩ කටයුතු ගැන ලබන මස විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ. මේ සම්බන්‍ධයෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධ විවාදයක් පැවැත්වීමට ඉදිරිපත්වන්නැයි උතුරු පළාත් සභාවේ විපක්‍ෂ නායක තවරාසා ඉල්ලා තිබේ.

තවද මෙතෙක් සිදු කළ වැඩ කටයුතු සහ සිදු නොකළ වැඩ කටයුතු ගැන වාර්තාවක් ඉදිරිපත් කළ යුතු යැයි උතුරු පලාත් සභාවේ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් ඉල්ලා තිබේ. ඒ අනුව, සභාවේ වැඩ කටයුතු ගැන විවාදයක් ලබන මස පවත්වන බවට උතුරු පළාත් සභා සභාපති සී.වි.කේ. සිවඥානම් මහතා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top