කිලිනොච්චියදී පානීය ජල ව්‍යාපෘතිය විවෘත කරයි

උතුරු පළාත් නිශ්චිත සංවර්ධන ප‍්‍රදාන යටතේ ඉදිකළ පානීය ජල ව්‍යාපෘතිය උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් විසින් විවෘත කළේය. කරයිච්චිය ප්‍රාදේශිය සභාවට අයත් පවුල් 150ක ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය වෙනුවෙන් රුපියල් මිලියන 4.5ක වියදමින් ඉදිකළ මෙම ජල ව්‍යාපෘතිය අද පෙරවරු 11.30ට පමණ මහ ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණි.

විග්නේෂ්වරන් – ග්ලෝබල් දෙමළ පුවත්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top