මුස්ලිම් සිවිල් සංවිධානවල නියෝජිතයන් කැනඩානු මහ කොමසාරිස්ව හමුවෙයි..

මුස්ලිම් සිවිල් සංවිධානවල නියෝජිතයන් සහ කැනඩානු මහ කොමසාරිස් ෂෙල්ලි වෛටින් මහත්මිය අතර පසුගිය 25වනදා සාකච්ඡා හමුවක් පැවැත්ව තිබේ.

එහිදී මුස්ලිම් ආගමික ස්ථාන සහ ව්‍යාපාරික ස්ථානවලට එල්ලවන ප්‍රහාර හා ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්‍ධයෙන් සාකච්ඡා කර තිබේ. මුස්ලිම් ජනතාවගේ ආගමික ස්ථානවලට හා ව්‍යාපාරික ස්ථානවලට සිදුකරන ප්‍රහාරයන් නීතිය, සාමය හා සහජීවනයට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවක් බව කැනඩානු මහ කොමසාරිස්වරිය එහිදී ප්‍රකාශ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top