අගමැති ඇමරිකාවේ සංචාරයක

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකාවේ සංචාරයක නිරතව සිටියි. සති දෙකක පුද්ගලික සංචාරයක් සඳහා ඔහු පසුගිය සෙනසුරාාදා (27) උදෑසන ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබේ.

වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ අවශ්‍යතාවයක් මත ඒ සඳහා කලින් දින වෙන්කරගෙන තිබීමෙන් පසු මෙලෙස පිටත්ව ගොස් ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top