නාවික හමුදාව ඉරණයිතීව් ජනතාවට අපහාසාත්මක ලෙස තර්ජනය කළා ද?

කිලිනොච්චිය, ඉරණයිතිව් ජනතාව තම පාරම්පරික ඉඩම් යළි ලබා දෙන්නැයි ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටිති. සත්‍යග්‍රහයේ නිරතව සිටින ජනතාව තර්ජනය කිරීමේ අයුරින් නාවික හමුදාව ඡායාරූප සහ වීඩියෝ ගතකරන බවත්, ජනතාව බලා අසභ්‍ය ලෙස සංඥාකර තර්ජනය කළ බවට අන්තර්ජාලය හා සමාජ වෙබි අඩවිවල පුවත් පළවී තිබුණි.

මෙවැනි තත්වයකදී සමාජ වෙබි අඩවිවල පලවූ පුවත සම්බන්‍ධයෙන් ජනාධිපති ලේකම් කාර්‍යාලයේ කටයුතු කරන නිළධාරියෙකු ‘නාවික හමුදාව අපහාසාත්මක ලෙස සංඥා කළේ ඡායාරූප ගත් පුද්ගලයා බලා බවත් ජනතාව බලා එසේ කර නොමැති බවද පවසා තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top