අභිනවයෙන් පත්කරන ලද මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාඅද (01) මුදල් අමාත්‍යාංශයේදී සිය ධූරයේ වැඩ ආරම්භ අක්ළේ ය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර් ය ආර්.එච්.එස්. සමරතුංග මහතා, භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ජී.ඩී.සී. ඒකනායක මෙනවිය, මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. සේමසිංහ මහතාද මේ අවස්ථාවට එක්විය.
Add Comment