දිස්ත‍්‍රික්ක 8 ක පාසල් නොපැවැත්වීමේ තීරණයෙහි වෙනසක් නෑ

ගං වතුර සහ නාය යාම් නිසා දිවයිනේ දිස්ත‍්‍රික්ක 8 ක පාසල් හෙට (02) තෙක් නොපැවැත්වීමට ගනු ලැබු තීරණයේ වෙනසක් සිදුවී නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.අන්තර්ජාලයේ සහ අැතැම් මාධ්‍යය අායතන විසින් අද (01) සිට පාසැල් පැවැත්වෙන බවට ප‍්‍රචාරය කර ඇති නමුත් එම ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top