ට්‍රම්ප් ඇමරිකාවේ ජනපතිවුවහොත් ලෝකයේ අර්බුද රැසක් නිර්මාණය විය හැක – ජගත් මානව හිමිකම් කොමසාරිස්

Zeid Raad al-Hussein - සයිද්ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වුවහොත් ලෝකයේ අර්බුධ රැසක් නිර්මාණය විය හැකි බව එක්සත් ජාතීන් මානව හිමිකම් කොමසාරිස් සයිද් අල් හුසෛයින් මහතා පවසයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශන හේතුවෙන් මේ වන විටද එක්සත් ජාතීන් සංවිධානයට බලපෑම් එල්ලවී ඇති බවත්, ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස ඔහු පත්වුවහොත් ලෝකයේ රටවල් ගණනාවක අර්බුධකාරි තත්වයක් ඇතිවිය හැකි බව කොමසාරිස්වරයා පෙන්වාදී තිබේ.

ඇමරිකාවේ ජනතාව සිය රට මෙන්ම ජාත්‍යන්තරය ගැනද සිතා සිය ජන්දය භාවිතා කළ යුතු යැයි එක්සත් ජාතීන් මානව හිමිකම් කොමසාරිස් සයිද් අල් හුසෛයින් මහතා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top