ගම්මන්පිලට විදෙස් ගතවීමට අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට විදෙස් ගතවිම සඳහා කොළඹ මහාධිකරණයේ අවසරය හිමිව තිබේ.

මේ මස 12 වන දා සිට 15 වන දා දක්වා කාලය තුළ ඒ සඳහා අවසර ලැබුණු බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කරයි.

රුපියල් ලක්ෂ 05ක පුද්ගලික ඇප මත මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top