පැවති ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 211 දක්වා ඉහළට

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 211 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව තවදුරටත් පුද්ගලයින් 91 අතුරුදන්ව ඇතැයි ද සදහන්. පිඩාවට  පත්වූවන්ගේ සංඛ්‍යාව 704815ක්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top