උතුරෙන් දකුණට ආධාර

විපක්ෂ නායක වී සම්පන්දන් මහතා ගංවතුරෙන් ආපදාවට ලක් වූ දකුණේ ජනතාවට ආධාර රැගෙන ඊයේ (03) රත්නපුර දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ සංචාරයකට එක්ව සිටියේය.

කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා මෙම අවස්ථාවට එක් වූ අතර විපක්ෂ නායකවරයා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෛ සෝ. සේනාධිරාජා මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top