ආනයනික සීනි බදු ඉහළට

ආනයනික සීනි සදහා පනවා ඇති විශේෂ වෙළද භාණ්ඩ බදු කිලෝග්‍රෑමයකට රුපියල් 10කින් වැඩි කර ඇති බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි. මුදල් අමාත්‍යංශය පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වුණු ජීවන වියදම් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top