මට්ටකුලිය වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්‍ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

පසුගිය 05 වන දා මට්ටක්කුලිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ. අදාළ ඝාතනය සිදු කිරීමට අාධාර හා අනුබලදීම, යතුරුපැදියක් සැපයීම යන චෝදනා මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අැති අතර සැකකරු අද (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව අැති බව ද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top