මං තීරු නීතිය ක්‍රියාත්මක කිරීම සදහා විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී සුමිත් නිශ්ශංක පවසා තිබේ. මංතීරු නීතිය අද (12) දින සිට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. කොළඹ සහ කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගවල මංතීරු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.