දෙමළ ඉතිහාසය වෙනස් කිරීමට උත්සහ කරනවා – උතුරු පළාත් අධ්‍යාපන ඇමැතිගෙන් චෝදනාවක්

අපි මුල්ලිවායික්කාල් දක්වා මුහුණ දුන් ඉතිහාසය මතු පරපුර දැනගත යුතුයි. අපගේ ඉතිහාසය වෙනස් කිරීමට ඇතැම් දුෂඨ බලවේගයන් සහ ඔවුන්ට සහාය පළ කරන්නන් ද කටයුතු කරමින් සිටින බව උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ත. කුරුකුලරාසා පවසා තිබේ.

කිලිනොච්චිය ප්‍රදේශයේ පසුගිය 10වනදා පැවැති නා. යෝගෙන්ද්‍රනාදන් විසින් ලියන ලද ‘නීන්තිකඩන්ද නෙරුප්පාරු‘ ග්‍රන්ථයේ දෙවන කොටස එළිදැක්වීමේ උත්සවයකට සහභාගිවෙමින් ඔහු මේ බව පවසා තිබේ.

මෙම අවස්ථාවට පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන්, උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති ඇතුළු පිරිසක් සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top