මංගල සමරවීර සහ කොරියානු නියෝජ්‍ය අගමැතිවරයා අතර සාකච්ඡා හමුවක්..

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ කොරියා නියෝජ්‍ය අගමැති සමග සාකච්ඡා හමුවක් පැවැත්ව තිබේ.

දකුණු කොරියාවේ ජේජු දූපත්හි පැවැත්වෙන ආසියා ආයෝජන බැංකු වාර්ෂික සමුළුවට සහභාගිවීම සඳහා දකුණු කොරියාවේ සංචාරයක නිරත අමාත්‍ය මංගල සමරවීර මහතා කොරියා නියෝජ්‍ය අගමැති හමුවී සාකච්ඡා කර තිබේ. කොරියා නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කිම් ඩොන් යෝන්ග් සමඟ පැවති සාකච්ඡාවේදී දෙරටේ සංවර්ධනය පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top