මංතීරු නීතිය කඩකළ 4765ක් අත්අඩංගුවට

කොළඹ ප්‍රදේශය තුළ පසුගිය දින 04 ක් තුළ ක්‍රියාත්මක වූ මංතීරු නීතිය කඩ කළ රියදුරන් 4765 දෙනෙකුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ බව පොලිස් අාරංචි මාර්ග පවසා සිටියි. අදාළ රියදුරන් හට දඩ පත‍්‍රිකා නිකුත් කර සති අන්ත රථ වාහන උපදෙස් පන්ති සඳහා ද සහභාගි කරවා ගැනීමට කටයුතු කරන බව ද එම අාරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top