ඉතාලිය සාම සාධක හමුදා සෙබළුන් 140ක් ලැතිවියාට යැවීමට තීරණය කරයි..

paolo-gentiloniලැතිවියාවේ ස්ථානගතව සිටින එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට ඉතාලියේ හමුදා සෙබළුන් 140 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බව ප්‍රකාශ කර තිබේ.

රුසියාව විසින් ලැතිවියාවට ප්‍රහාර එල්ල කළ හැකි බැවින් එය මැඩපැවැත්වීම සඳහා සාම සාධක හමුදාවට ඉතාලියේ හමුදා සෙබළුන්ද යැවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය Paolo Gentiloni මහතා පවසා තිබේ.

රුසියාව එරෙහිව ප්‍රහාර දියත් කළ යුතු යැයි අදහස් නොකරන බවත්, දේශ සීමා ආරක්‍ෂා කර ගැනීම මෙහි අරමුණ බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top