ත්‍රීරෝද ගාස්තු ඉහළ දැමීම ගැන මෙතෙක් තීරණයක් නැහැ!

ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීම පිළිබදව රජය මෙතෙක් කිසිදු අාකාරයක තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. නියෝජ්‍ය අමාත්‍ය අශාේක් අබේසිංහ මහතා පවසා සිටින්නේ පළමු කිලෝමීටරයට අයකරනු ලබන ගාස්තුව රුපියල් 10 කින් ඉහළ දමන බවට ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය විසින් පසුගිය දා නිකුත් කරන ලද ප්‍රකාශයේ කිසිදු වලංගුභාවයක් නොමැති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top