බම්බලපිටිය රාමනාදන් හින්දු විද්‍යාල පරිශ්‍රය තුළ ස්ථාපිත තිරුවල්ලුවර් පිළිරුව නිරාවරණය කිරීම අද (22) කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. මෙම අවස්ථාවට අමාත්‍ය ඩි.එම්. ස්වාමිනාදන්, රාජ්‍ය ඇමැති වෙලුසාමි රාධාක්‍රිෂ්ණන්, ඉන්දිය මහකොමසාරිස් දර්නජි සිං සන්දු ඇතුළු පිරිසක් සහභාගිවූහ.


