විදේශ ඇමැති සහ විපක්‍ෂ නායක අතර සාකච්ඡා

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හා විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා අතර හමුවක් සිදු වුණා.විදේශ කටයුතු අමාත්‍යාංශයේදීයී මෙම හමුව සිදු වුණේ.

පැයක පමණ කාලයක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව විපක්ෂ නායක   ආර් සම්බන්ධන් මහතා ප්‍රකාශ කලේ රටක් ලෙස ඉදිරියට යාම සඳහා වැදගත් කරුණු කිහිපයත් පිලිබඳව මෙහිදී සාකච්ඡා කළ බවයි. යහපාලන රජයේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීම සඳහා දෙමළ ජාතික  සංවිධානයේ මතය, විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවේ අවධානයට ලක් කළ බවද ආර් සම්බන්ධන් මහතා වැඩි දුරටත් කියා සිටියා. මෙම සාකච්ඡාවට දෙමළ සන්ධාන පාර්ලිමෙන්තු  මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතාද එක්ව සිටියා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top