ජවිපෙ උද්ඝෝෂණ රැලිය අද

ආර්ථික කොල්ලයට, වංචාව හා දූෂණයට සහ ජාතිවාදයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන උද්ඝෝෂණ රැලිය අද (22) කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ.

ජවිපෙ නායකයින්ගේ සහභාගිත්වයෙන් පස්වරු 3.30ට ඇරඹෙන එම රැලිය ජනතා විමුක්ති පෙරමුණේ නිල ෆේස්බුක් පිටුවෙන් සජීව විකාශය කෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top