අදත් කොළඹදී සයිටම් විරෝධි උද්ඝෝශණයක්

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට එරෙහිව ඊයේ (21) පවත්වන ලද විශ්වවිද්‍යාල සිසුන්ට පොලිසිය විසින් සිදු කරන ලද ප්‍රහාරයට විරෝධය පළ කරමින් මේ වන විට කොළඹදී සරසවි සිසු උද්ඝෝෂණයක් පැවැත්වේ. අදාළ විරෝධතාවය නිසා පුරහල, සොයිසා වට රවුම අසළින් වෝඩ් පෙදෙස මාර්ගය සහ කිංසි පාර දැඩි ලෙස අවහිරවී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලිසිය රියදුරන් දැනුවත් කර සිටියි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top